tag:blogger.com,1999:blog-8028739326025797.post8881255594140454579..comments2023-04-26T14:32:54.836+01:00Comments on කිව් දේ සහ නොකිව් දේ: ඩහම් අයියාගේ ලියුම් කඩදහියBearded Manhttp://www.blogger.com/profile/10039987662710179667noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-8028739326025797.post-9670233389753218942011-08-21T13:30:34.310+01:002011-08-21T13:30:34.310+01:00කතා කරන්න ඕනම කරන දෙයකට තමා "දහම් අය්යාගේ ලිය...කතා කරන්න ඕනම කරන දෙයකට තමා "දහම් අය්යාගේ ලියුම් කඩදහිය" ස්ටර්ට් එකක් අරන් තියෙන්නෙ. මේ වගේම තව වලපල්ලට ගිය දෙයක් තමා ලන්කාවෙ ටෙලී ඩ්‍රාමා කලාව. සිරස මීඩියා එකෙන් ඉන්දියන් මෙගා පවුල් කතා ටික ඉම්පොර්ට් කරන්න ගත්තාම එකට තරගයක් දීගන්න බැරිව ලන්කාවෙ ජාතික රූපවහිනියත් ඇතුලත් ව ස්වදේශික ලෙබල් ගහගෙන ඉන්න ටීවි චැනල් ටික කලේ සුජාත ව බිහිවෙලා දිග ගමනක් යන්න මග බලන් හිටපු ලන්කවෙ ටෙලි නාට්‍ය දරුවව ඉන්දියන් විදියට බෞතීස්ම කරපු එක. දැන් ඌ අවජතකයෙක් වෙලා. යන එන මන් නැහැ.<br /><br />දැන් වල් වැදිල ඉන්න ජයන්ත චන්ද්‍රසිරි, උන්නද මලාද කියල දන්නෙ නැති බර්ට්‍රම් නිහාල්, කරන්න දෙයක් නැතිම නිසා ද කෙහෙද සද්ද නැති අශෝක හදගම වගේ අය මුල කලේ කරපු "දඩබිම, දුන්හිද අද්දර, දඩුබස්නාමානය, රැජන.. වගේ දෙවල් රිපීට් ටෙලිකාස්ට් එකකින් හරි බලල තියෙන ව නම් ලන්කවෙ තිබ්බ සුජත ටෙලි ඩ්‍රමා කලාව මොන වගෙද කියල බලගන්න පුලුවන්.<br /><br />රකිත ගෙ බ්ලොග් එක බදු අරන් මට කියන්න ඔන ඔක්කොම දෙවල් ටික එක පාර කියල දාන්න ඔන නැති නිසා දැනට මෙ ඇති. කොහොම උනත් "දහම් අය්යා" ස්ටර්ට් කරපු කතා බහ වටින දෙයක් දිගට කතා කරන්න..nuwanhttps://www.blogger.com/profile/15090174708348043969noreply@blogger.com