Friday 29 August 2014

Ice bucket challenge? තොපිට පිස්සුද යකෝ?

කාලෙකින් මුකුත් ලියන්ට නොවුනේ ඇයිද කියන්ටනම් දන්නේ නෑ. ඒ වුනාට අදනම් යමක් ලියන්ටම ඕනි කියලා හිතුනා අයිස් බකට්ටු චෑලේන්ජ් මේනියාව ගැන. කවුරුත් කරනානිසා කොරන එක අපේ රටේ එවුන්ගේ සිරිතනේ. මතකද ඩයනා කුමාරිගේ ලොකු එකා බැන්දා ටිකකාලෙකට කලින්. බලන්ට එපාය අපේ ලංකාවේ ගොබ්බයන්ට ගිය ආතල් එක ඒක බලලා. මෙහේ උන්ට වගක්වත් නෑ. අන්න ඒ වගේ චරිත නිකම් ආටෝපෙට කරන වැඩක් ඕක. Charity Dinner Dances, Running/ SkyDiving for Charity වගේ ඒවා fantastic and mind blowing phenomenons  කියලා හිතන්නේත් මෙන්න මේවගේ මිහරක්! ආහ් අමතක උනා. දැන් තොපි කියාවිනේ "We were raising awareness of the ALS" කියලා. එහෙනම් ඇයි තොපේ video වල ALS awareness ගැන කිසිම දෙයක් කියන්නේ නැත්තේ? If you really wanted to raise awareness I thought you could find 20 seconds to do that before you put that mildly cold water on your stupid heads aint it?
All you fucks do is dump a mildly cold bucket of water into your head and nominate few other fucks? how this could be raising awareness? ALS ගැන awareness එක ඇතිකරන්ට තොපි සේරම බෝට්ටුවක දාගෙන ගිහින් අත්ලාන්ත්තික් සාගරේ ගිල්ලවන්ට ඕනි! යකුනේ තොපි ලංකාවේ මිනිස්සු. බහුතරයක් buddhist නමට හරි. තොපිට පින් කරන්න කවුරුවත් Ice Bucket Challenge කරන්න ඕනිනෑ.

බොලව් ලෙඩකට , ලෙඩෙකුට උදව් උපකාර කරන එක බොහොම උතුම් දෙයක්. ඒකට තොපි අයිස් වතුර නාන්ට ඕනිනෑ. හෑබැයි ගොයියෝ තෝපේ හීත්වල තීයෙන "self congratulatory" පහත් ගති යන්න නම් එහෙම නාලා මදි. තොපි වතුර නාන විඩියෝ බලන්ට අපිත් පව් කලානේ බොලව්. යකුනේ සුද්දෝ කරන කරන ගොම වැඩ සේරම එහෙයි එහෙයි කියලා කරන්නට එපා.පින් කරපල්ලා. පෝස්ටර් ගහන්ට එපා. තාමත් නිකන් කහනවා කහනවා වගේ හිතෙනවානම් organ donar කෙනෙක් වෙයන්. තොපි මලාම තොපේ අලගෙඩි වගේ මෙලෝ තේරුමක් නැතිව තියන මොලගෙඩිට හයිවෙලා තීයෙන කුනු සරීරේ spare parts වලින් කවුරුහරි මනුස්සයෙක් ජීවත්වෙයි.

No comments:

Post a Comment