Friday 5 August 2011

ඇරඹුම...

ආයුබෝ වේවා හැමෝටම....

මමත් ඉතින් ඉස්‌සර ඉදලා එක එක බ්ලොග් කියවනවා ඉතින් පුරුද්දට වගේ. 

එත් අද  මට හිතුනා.." ගොයියෝ... මෙහෙම ඉදලා හරියන්නේ නෑ.. මමත් දන්න දේවල්.. අහපු කියපු...කිව්ව නොකිව්ව දේවල් අනන්තයි අප්‍රමානයි නේද... මෙව්වා අනිත් අයටත් කිව්වොත් හොදා නේද කියලා"..

ඔන්න ඔකයි මමත් මේ ඇක්‌ටිව් බොලොග්ගර් කෙනෙක්‌ වෙන්ට හිතුවේ..

මගේ අදහස්‌ උදහස්‌... පොඩි පොඩි රස කතා.... මම ඉගෙනගත්ත දන්න කියන දේවල් එහෙමත් ලියන්නයි අදහස.. මේවා අස්‌සට ඉතින් යාලු මිත්තරයංගේ පොඩි පොඩි හපංකම් ගැන කතන්දර ටිකකුත් ලියවේවි...

මම දන්න කතාවල කතා නයකයෝ නයිකාවෝ එහෙම මෙව්වා කියවලා අමනාප වෙන්න එහෙම එපා ඔන්න..
මගේ අදහස්‌ උදහස්‌ වගේම.. ජීවිත කතාවේ හුට පටත් ටිකක්‌ ලියන්ටයි අදහස..


ගුණ දොස්‌ කියන්ට ඕනි හොදේ...

3 comments:

  1. හෆ්ෆා සන්තෝසෙ බැරිවා ලියාපං ලියාපං අපි අද ඉදල සූකිරිගෙ බ්ලොග රෝල කියවනව ඔන්න :D

    ReplyDelete
  2. අම්මේ කැවුමා... උබ නැති බ්ලොග් එක අසම්පූර්ණ්‌යි බන්... සන්තෝසයි මගේ බ්ලොග් රෝල කියවන එකට....

    ReplyDelete
  3. මරු මරු... අර පහන් කනුව යට කතාව දාන්නේ නැද්ද

    ReplyDelete